ආගන්තුකයා ගැන

ආගන්තුකයා කියන්නෙ කිසි දෙයක් නොදැන මේ දෙය කරන්න ආපු කෙනෙක්. ඒ කියන්නෙ කරන්න ඕන මොකක්ද කොහොමද කවදාද කීයටද, මේ කිසි දෙයක් නොදැන. නමුත් එහෙම කියලා හරියන්නෙ නැති නිසා ආගන්තුකයා කියන්නෙ කවුද කියලා මේ විදිහට කියන්නම්.

මම ජනිත නිර්මාල් සෙනෙවිරත්න. 2012 උසස් පෙළ ගණිත අංශයෙන් තමයි කරන්න ඉන්නෙ. මට වැඩ බැරි උනත් ගම නම් ගාල්ලෙ. ඉගෙනගන්නෙ රිච්මන්ඩ් විද්‍යාලයේ.  

ආගන්තුකයාගෙ නිල ෆේස්බුක් පේජ් එක..

ආගන්තුකයාගෙ නිල ෆේස්බුක් අකවුන්ට් එක

ඇත්තම කිවුවොත් ආගන්තුකයා එක අතකට කාළකණ්නියෙක් කිවුවටත් වරදක් නෑ. ඒ කෙසේ වෙතත් යෝජනා, චෝදනා අදහස් ඒන දෙයක් ආගන්තුකයාගෙ ෆේස්බුක් පිටුවට කියන්න. 

මම මේ බ්ලොග් අවකාෂයේ රැදිලා ඉන්නෙ හිත හොද මිනිස්සු වෙනුවෙන්. ඒ වගේම මගේ පාලුව මකාගන්න. මේකට ඇවිත් මාව දිරිමත් කරලා යන හැමෝටම ගොඩක් ස්තුතියි. 

අපි මේ ජීවිතේ අරන් යන්නෙ අපි කරන පින් පවු. ඒ වගේම අපි තියලා යන්නෙ අපි මිනිස්සුන්ගෙ හිතේ ඇති කරන හොදහිත එක්ක එන අමරණීය හැගීමක්. අපි හොද වෙන තරමට අපි ගොඩක් කල් මිනිස්සුන්ගෙ හිත් වල රැදේවි. සත්තකින්ම..